බ්ලොග් එකේ සිංහල අකුරු පොඩි වැඩිද? මෙන්න විසඳුම

අපේ සිංහල බ්ලොග් කරුවන්ට වගේම කියවන අයටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිංහල අකුරු ලොකුවට පෙන්නෙ නැති නිසා පැහැදිලි නැති එක. එකට ඔන්න මන් හොඳ විසඳුමක් ගෙනාවා...


Firefox


Softonic rating:




Very good
8/10







ඒ තමයි ෆයර්ෆොක්ස්ලගේ 4.0 කියන වර්ශන් එක ඒත් මේක තාම බෙටා මට්ටමේ තියෙන්නේ ඒත් මේකේ කියන්න තරම්ජ් වරදක් නෑ ඒ වගේම ෆයර්ෆොං පරණ එවට වඩා ෆාස්ට්. ඒ වගේම සිංහල අකුරුත් පැහැදිලිව කියවන්න පුලුවන්

Download

මේක බාගෙනම බලන්නකො කොහොමද කියල. බලල කමෙන්ට් එකකුත් දෙන්න අමතක කරන්න එපා

3 Response to "බ්ලොග් එකේ සිංහල අකුරු පොඩි වැඩිද? මෙන්න විසඳුම"

  1. Unknown says:

    මචන් උඹ මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි නේද???

    මේක 3rd party software එකක් එක්ක නේද ඉන්ස්ටෝල් වෙන්නේ? අනිත් සොෆ්ට්වෙයා ඇණයක් වෙයිද දන්නෙ නෑ.

    Unknown says:

    මට මේක සෙට් උනේ යු ටියුබ් වීඩියෝ බාගන්න ඇඩ් ඔන් එකක් ගන්න ගිහිල්ලා. ඉස්සුවනම් තමයි. ෆයර්ෆොං සයිට් එකෙන්.

    තාම නම් මට අවුලක් උනේ නෑ. මමත් පාවිච්චි කරන්නේ මේක තමා..

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio