වසරේ හොඳම බ්ලොග් අඩවිය One | Zero | Zero

ඊයේ 29/11 දින පැවැතුනු (එක් වරක් මහවැස්සකින් කල් ගිය)  "අසෙනිය කුසුම '10 "  රාජකීයන්ගේ කලා මංගල්‍යය අති සාර්තකව නිමා විය. එහි ප්‍රදාන ආරධිත අමුත්තා වූයේ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා වන අතර එහිදී ශ්‍රීලාංකේය සිංහල බ්ලොග් කරුවන් ‍රැසක් ඇඟයීමට ලක්විය. ඒ අතර ප්‍රසිද්ධ බ්ලොග් අඩවි ‍රැසක් විය. ඒ අතරම වසරේ හොඳම බ්ලොග්බ් අඩවිය ලෙස One | Zero | Zero අඩවිය තේරී පත්ව්බිය. ඔවුන් හට මතක සිතුවිලි සුභ පැතුම් පිරි නමන අතර රාජකීයන්ටත් තව තවත් මෙවන් ඇගයීම් මගින් ශ්‍රී ලාංකේය බ්ලොග් කලාව ඉහලට ගෙන යාමට හැකියාව ලැබේවා යයි ප්‍රාර්තනා කරමු.


15 Response to "වසරේ හොඳම බ්ලොග් අඩවිය One | Zero | Zero"

  1. දුමීගෙන් හද පිරි සුභපැතුම් !!

    දුකාගෙනුත් සුභ පැතුම්

    සුභ පැතුම්

    Shirosh says:

    ඡායාරූපයට තුති! හොඳ බ්ලොග්කරුවන් කිහිපිදෙනෙක්ව අඳුනාගන්න ලැබුණා. සුභ පැතුම්!

    Buddhi says:

    මගෙනුත් හද පිරි සුබ පැතුම්!

    ඉලංදාරියාගෙන් සුබ පෑතුම්

    සුභ පැතුම් මගෙනුත්...

    උණුසුම් සුභ පැතුම්...

    නයි කයිද උලුඳු වඩේ කිවුවලු... මේ අපේ ඇඹිලිපිටිය කොලුවා සහ සමාගම නොවෙද?

    එහෙනම් ජයවේවා කිව්වා ඕං... හරිය...

    Unknown says:

    ස්තූතියි
    සුබ පැතුම් වලට සහ සටහනට.. ඒ වගේම හොඳම සාමූහික බ්ලොග් අඩවිය බවට පත්වුන vidyawa.com අඩවියේ රන්දිකටත් සුබ පැතුම්.. මේක ඒක බලපු අදහස් දක්වපු ලියපු හැමෝගෙම සම්මානයක්.. වචන සීයකින් හරඹ කරන්නට හැමෝටම පොඩි ආරාධනාවක් බෙදලා දීලා නැවත වරක් ස්තූතියි කිව්වා එහෙනම්....

    says:

    සුභ පැතුමට ස්තූතියි!!!
    100 බ්ලොග් එකට ලිපි ලියපු හැමෝටම ඒ සම්මානය අයිතියි.

    unusum suba pathum

    මගේ සුබ පැතුමත් මේ සමගම පිළිගන්න!

    පොඩි ප්‍රශ්ණ දෙකක්.

    1. ඔය ටියටල් එකේ ප්‍රශ්ණාර්ථ ලකුණු තුනක් තියෙන්නේ ඇයි?
    2. වචන සීයක් ලියලා ඔහොම නං දෙසීයක් ලිව්ව නං කොහෙමාට හිටීද නේද?

    ;-)

    ජයවේවා!

    මගේ උණුසුම් සුභ පැතුම්.

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio