වැදි බණ කියූ ස්වර්ණවාහිනියේ දවසේ වැ‍රැද්ද..!!

නිතරම අනුන්ගෙ වැරදි හොය හොය යන ස්වර්ණවාහිනිය එහෙම නැත්තන් ශ්‍රී ලාංකේය විලිලැජ්ජාව, දැන් දැන් තම ප්‍රවෘත්ති විකාශයේ ප්‍රසිද්ධිය පමණක් අරමුණු කරගනිමින් ලැබෙන පුවත් ගැන අතිශයෝක්තියෙන් කියන්න පටන් අරගෙන. ඒත් ඒකෙන් වෙන්නෙ එන්න එන්නම ස්වර්ණවාහිනිය තව ත්යවත් මිනිස්සු අතර පිලිකුලට ලක් වෙන එකයි. එක ලඟම ලිපි දෙකකින් ස්වර්ණවාහිනිය විවේචනය කිරීමට සිදුවීම ගැන කණගා‍ටුවට කාරණයක්. ඒත් මේ තමුන් පාරිශුද්ධ කියල අනුන්ගේ වැරදි හොයන අයගේ වැ‍රැද්දක් තමයි ඔය පහල පේන්න තියෙන්නෙ.......


මොකද හිතන්නෙ..?? ලැජ්ජ නැති කම අර මොකද්ද එකටත් වඩා ලොකුයි කියන්නෙ ඕක තමයි. අනුන්ගේ වැරදි හොයන්න කලින් තමුන් නීත්‍යානුකූල වෙන්න ඕනා.

6 Response to "වැදි බණ කියූ ස්වර්ණවාහිනියේ දවසේ වැ‍රැද්ද..!!"

  1. Anonymous says:

    lol apoo gu wahinee

    royalist says:

    mega star eke giyapu wali pennuwe na
    e unata royal - thurstan wali hoyanna yanawa :P

    ඉදලා හමාරයි

    Anonymous says:

    noondi godai!

    swarnavahini lol says:

    mun ithin kawadath anunge magul hoyanawane :P

    Pavithra says:

    මචන්! අර අරාබිය ඇල්බම් එකේ free ‍ඩව්න්ලෝඩ් බැනර් එක අයින් කරපන්. ඔහොම ඇල්බම් එකක් බාල්දු වුනොත් ලංකාවෙ සල්ලි කාරයො ‍විතරක් effects දදා සින්දු කියයි. Daddy කණ්ඩායම වගේ සෑබෑ දක්ෂයො නැතිවෙයි

    pavithralamahewa@gmail.com

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio