SLT මහා වංචාව....!!!!

මේ දින වල ADSL අන්තර්ජාල පහසුකම් වල වේගයේ අඩුවක් තියෙනවා කියල ගොඩක් අය කියනවා , ඒත් මොකද්ද මේකට හේතුව..???





 දැනගන්න හම්බෙලා තියෙන විදිහට එස් එල් ටී ආයතනය මඟින් එම ආයතනය හරහා පහසුකම් ලබාගත්ත අයගේ පාවිච්චිය සොයා බලලා තියෙනවා ඊට පස්සෙ ගිගා බයිට් 30 (30GB) ට වඩා පාවිච්චි කරල තිබිච්ච් අයගේ බ්ලැක්ලිස්ට් කරලා ඒ අයගේ වේගය සීමා කරල තියෙනවා, කොච්චර කෝල් කර කර කිවුවත් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. මේක 512, 1mb, 2mb  හැමෝටම පොදුයි.


හැමෝම මේ ගැන අවධානයෙන් හිටියොත් මේක ඉහලට දැනුම් දීල නීතිමය පියවරක් අරගෙන මේ වංචාව වලක්ව ගන්න්න පුලුවන් වෙයි


විස්තර හම්බුනේ ඩීජේ ‍රැම් ගෙන් ...

9 Response to "SLT මහා වංචාව....!!!!"

  1. Anonymous says:

    ado sirada :/

    load king says:

    ow ban mata epa wela thiyenne.mama aniwa masekata 50GB paninawa dwnlding.

    Unknown says:

    hmmm

    Anonymous says:

    apita nam aulak na LOL
    Lankawe apita nam Dialog thama :D

    kalo says:

    aniwa lankawe apita nam dialog tama

    Anonymous says:

    Airtel ROX

    30GB? අපිට ඔච්චර බාන්න වෙලාවක් නෑ

    Anonymous says:

    උඹලා අන්තර්ජාල පාර්භෝගිකයන්ගේ සංගමයක් හදාගනිල්ල​කෝ..

    ඩයලොග් ගන්න.

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio