දුමින්ද සිල්වා කුඩු ව්‍යාපාරිකයෙක්??


මේ දින වල ඉතා නිහඬව සිටින (නුගේගොඩ කාර්‍යාලය වසා ඇත , සුභසාදන කටයුතු නවතා ඇත.)  පාර්ලිමේන්තු නවක මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මෙසේ සිටීමට හේතුව ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් හසුවීම නිසා බවට රාවයක් පවතී. එමෙන්ම ජනාධිපති නියෝගයෙන් එය යටපත් කල බවටද  එපමණක් නොව ජනාධිපති තුමා දුමින්ද සිල්වා මහතාට  " තමා සමග සෙල්ලම් නොකරන ලෙසට" තරයේ අවවාද කල බවටද ආරන්චි වේ.  මන්දයත් ABC broadcasting  (හිරු , ශා, ගෝල්ඩ් , සන්) රේඩියෝ නාලිකා සියල්ල  මොහු විපක්ෂයේ සිටී කාලයේ වැරදි ප්‍රවෘත්ති විකාශය කිරීමක් සම්බන්දයෙන් සීල් තැබූ අතර මොහුගේ සන්ධාන ආගමනයත් සමඟ ජනාදිපති නියෝගයෙන්ම මේව නැවත විවෘත්ත උනි.





මේ සම්බන්දව සත්‍ය කරුණක් දන්න කෙනෙක් ඉන්නවානම්  දන්වන්න.. ඒ වගේම මෙම සිදිධිය මගේ දැනුමේ හැටියට සත්‍ය වේ.( නමුත් මෙය කටකතාවක් වීමටද ඉඩ තිබේ නමුත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති නිසා මේ ගැන සොයා බැලීමේ වරදක් මම නොදකිමි.)

එමෙන්ම ඔහුගේ පෙර ක්‍රියාකලාපය (අනර්කලී ) ගැන සැලකූවිට මෙය තොරතුර ගැන සාදාරන සැකයක් ඇතිවේ. එපමණක්  නොව ඡන්ද කාලයේ මුද්‍රිත හා රූපවහිනී දැන්වීම් සඳහා කොට් ගනනින් වැයකල මුදල් නිසාද මෙතරම් මුදලක් මෙවන් අයෙකු සතු විය හැකිද යන සාදාරන ප්‍රශ්නයක් ඇති වේ.


(මෙහි ඇති මත්ද්‍රව්‍ය සම්බන්ද ආරන්චි ගැන මම කිසි ලෙසකින් වගකියනු නොලැබේ)

8 Response to "දුමින්ද සිල්වා කුඩු ව්‍යාපාරිකයෙක්??"

  1. Anonymous says:

    ඇත්ත වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්... අපිට කරන්න තියෙන්නේ කට වහගෙන බලං ඉන්න එක තමයි..

    කොහොම උනත් ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන මෙහම ලියද්දි පොඩ්ඩක් මීට වඩ සැලකිලිමත් වෙන්න...

    Unknown says:

    ඔව් ඒක ඇත්ත... අපිට කට වහන් ඉන්න තම තියෙන්නෙ ඒත් මේක බොරුවක් වෙන්න බෑ. මොකද ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ... මේක 60%ක් විතර ඇත්ත වෙන්න ඉඩ තියෙනවා.....

    අනිත් එක ප්‍රසිද්ධ වෙන්න හොරෙකුට උනත් පුලුවන්...
    එහෙනම් සක්විතිත් ප්‍රසිද්ධ කෙනෙක්නෙ... නමුත් ජනප්‍රිය නෑ

    Anonymous says:

    matath hithenawaa... meka 50.4579%k vithara aththa wenna ida thiyenawa

    Anonymous says:

    මම නම් හිතුවෙ නැහැ දුමින්ද සිල්ව මෙහෙම කියල.අපටත් මෙයා ගොඩක් උදව් කරල තියනවා.

    Lankatruth says:

    මොන විකාරද ඕක හොරා
    ලංකා පත්තරේ තිබ්බ විස්තරේ මුගෙ මහරගම කාර්යාලේ
    තිබිල හෙරොයින් අහු වෙල තියෙන්නෙ....
    කුඩු කාරය අපේ තරුණ පරම්පරාව විනාස කරනවා

    Anonymous says:

    samaharawita meka aththa wenna puluwan. eth mukuth nokiya balan inna eka thamai wadiya honda. naththan jiwithe unath nathi wenna puluwan...

    Anonymous says:

    katandare 100000%k atta,,
    mama election 1 kaale dumindata wada kale..
    e dawas wala apita hodata salakuwa..
    eka nisa okkoma details kiyanna ba..but katawa atta..
    meya gennnannae kudu nemei..
    tablet 1..

    Anonymous says:

    kathawa aththa, india walin hari pakistan walin hari badu genapuwama chilaw walin badu banne neomal perera. ethana indan colombo genne mervin silva. eta passe colombo wala distribute karanne duminda silva. neomal durin mage relation kenek wenawa. dumindage dewani aiyawa mama hondata dannawa. so i can say tht this is very true. and duminda pannata aiyala okkoma thama vote karanne UNP (when duminda is not a candidate) baya karala mahinda thiyagena inne.

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio