මෙන්න ලංකාවේ ප්‍රථම නොමිලේ ලබාදෙන ඩිජිටල් සඟරාව | Much More Magazine |

නොමිලේ..!!නොමිලේ..!!නොමිලේ..!!ඹයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති දෙයක් ගැන අද මං කියන්න යන්නේ. ලංකාවේ ඩිජිටල් මැගසින් ගැන ඹයාලා දන්නවනේ මං දන්න විදියට නමි දෙකයි තියෙන්නේ අර රේ මැග් එකයි එක කොපි කරල හදපු රු මැග් එකයි... ඒත් දැන් නමි මේ දෙකෙන්ම වැඩක් නැ.. මෙවට හොද උත්තරයක් දෙන්න අලුත් මැග් එකක් ඇවිල්ලා තියනව කාටත් හොරෙන්.. |Much More |Magazine| (මච් මෝර් ඩිජිටල් මැගසින්)එක 

පාරට බැලුවාම ටිකක් අමුතු නමක් කියලා පෙනෙයි එත් එකෙ අවුලකුත් පෙනෙන්නෙ නැ මොකද අපිට වෙනසක් ඹනි නිසා.. සාමාන්‍යනේ මේ වගේ මැග් එකක් කඩේ ගන්න ගියොත් රු 100 ට වැඩි එත් පුදුමයක් කියන්නේ මේ මැග් එක 100% Free දෙන්නේ...

හොදයි මෙකේ ඇඩිමිනාස්ලා කියන විදියට පලවෙනි කලාපය මේ මාසෙම දෙනවා කියල කියන්නේ..
ආ.. තව දෙයක් ඹයාලා හිතනවා ඇති මේ අය ඇඩ්ස් වලින් සල්ලි හොයනවා ඇති කියලා නැ එක වැරදි ඇඩ්ස් free දාන්න දෙනවා සොරි වෙන්න ඹනි කලින් නොකිවු වට...
දැන් ඹයාල බලයි මෙක අපි කොහෙන්ද ගන්නේ කියලා හරි මෙහෙමයි මෙන්න මේ මුහුනු පොතේ GROUP එකටයි FAN PAGE එකටයි සෙටි වෙන්න මැග් එක අනිවාරයෙන් ලැබෙයි...
 

5 Response to "මෙන්න ලංකාවේ ප්‍රථම නොමිලේ ලබාදෙන ඩිජිටල් සඟරාව | Much More Magazine |"

  1. මේක ගන්නෙ කොහෙන්ද ?

    Anonymous says:

    Elakiri Logo aka ලගට Mouse arn Giyma Mokda Lankeeya Sithuvili kiyla Vatana Code aka Copy kara na ? Code Hada gana Bari ubla Patharama Liyavi

    Unknown says:

    සහෝදරය මේකයි හැම එකටම කෝඩ් ලියන්නෙ නෑ තියෙන කෝඩ් එක කොපි කරලා ඊලඟ එකට දන්නෙ ඒකේ ලින්ක් එක නමයි වෙනස් කරල. ඒක අත් වැරදීමක් .ඒක නිසා සමාවෙන්න කියල ඉල්ලනවා... ඒක මම නිවැරදි කලා ඒක පෙන්නල දුන්නට ස්තූතියි - Admin

    Unknown says:

    @geeth - මේකේ තියෙන ෆේස්බුක් ගෲප් එකේ ඉන්න අයට බාගන්න දෙනවා. මගේ බ්ලොග් අඩවියෙනුත් සඟරාව නිකුත් වෙනවා ඒක නිස කිසි දේකට බය වෙන්න එපා පිටවෙන්නෙ සීමිත පිටපත් ගානයි ඒත් අනිවාර්යෙන් මගේ බ්ලොග් එකෙන් ඔයාලට මේක දෙනවා...

    Anonymous says:

    maru maru

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio