SLT මහා වංචාව....!!!!
මේ දින වල ADSL අන්තර්ජාල පහසුකම් වල වේගයේ අඩුවක් තියෙනවා කියල ගොඩක් අය කියනවා , ඒත් මොකද්ද මේකට හේතුව..???
දැනගන්න හම්බෙලා තියෙන විදිහට එස් එල් ටී ආයතනය මඟින් එම ආයතනය හරහා පහසුකම් ලබාගත්ත අයගේ පාවිච්චිය සොයා බලලා තියෙනවා ඊට පස්සෙ ගිගා බයිට් 30 (30GB) ට වඩා පාවිච්චි කරල තිබිච්ච් අයගේ බ්ලැක්ලිස්ට් කරලා ඒ අයගේ වේගය සීමා කරල තියෙනවා, කොච්චර කෝල් කර කර කිවුවත් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. මේක 512, 1mb, 2mb හැමෝටම පොදුයි.
හැමෝම මේ ගැන අවධානයෙන් හිටියොත් මේක ඉහලට දැනුම් දීල නීතිමය පියවරක් අරගෙන මේ වංචාව වලක්ව ගන්න්න පුලුවන් වෙයි
විස්තර හම්බුනේ ඩීජේ රැම් ගෙන් ...

ado sirada :/
ow ban mata epa wela thiyenne.mama aniwa masekata 50GB paninawa dwnlding.
hmmm
apita nam aulak na LOL
Lankawe apita nam Dialog thama :D
aniwa lankawe apita nam dialog tama
Airtel ROX
30GB? අපිට ඔච්චර බාන්න වෙලාවක් නෑ
උඹලා අන්තර්ජාල පාර්භෝගිකයන්ගේ සංගමයක් හදාගනිල්ලකෝ..
ඩයලොග් ගන්න.