මෙගා ස්ටාර් මෙගා නාටකය අති (අ)සාර්තකව අවසන් වෙන ලදි...
ආරම්බ කර කාලයේ ඉඳලම මෙගා ටෙලියක් විදිහට කරගෙන ගියපු මෙගා ස්ටාර් ඊයෙ රෑ මෙගා ටෙලියක් විදිහටම අවසන් උනා. ටෙලියක් කිවුවේ මොකද කියල බලනව ඇති කට්ටිය ටෙලියක් කිවුවේ මුල ඉඳලම මිනිස්සුන්ගේ වලි බැලීමට තියෙන කැමත්ත මාකට් කරපු ස්වර්ණවාහිනිය අන්තිමටත් වලියක්ම මාකට් කරල ඉවර කරපු එක ගැන.
ඕනම මනුස්සයෙකුට තේරෙනවා අඩුම ගානේ අන්තිමයටවත් සුදුසු නැති අජිත් කවදාවත් වැඩිම මනාප ගන්නෙ නෑ කියල. මොකද මේ තරඟයේ ප්‍රභල දේශපාලකයින් දෙදෙනුකුත් සිටියදී කොහෙත්ම අජිත්ට පළමු තැන ලැබෙන්න විදිහක් නෑ. මේක බොරුවක් කියන එක ඕනෑම ළදරුවෙකුට තේරෙනවා.
අනිත් එක පොඩි සෑකයක් තීයන්වා ස්වර්ණවාහිනිය ගැන මොකද අර දාපු වීඩියෝ එකේ වලිය අතරේ දාන මියුසික් එක ටිකක් වලි මියුසික් එකක් මොකද එහෙම දෙයක් වෙන්න නම් අනිවාර්‍යෙන් කලින් දැනෙගෙන ඉන්න ඕනා. නමුත් ඒ ගැන නම් හරියටම කියන්න අමාරුයි. වැඩසටහන ආරම්භයේත් තාත්වික විදිහට රන්ගනයක් තිබ්බ නිසා මේක ගැනත් සැකයක් හිතෙනවා මෙහෙම දෙයක් උනත් කරන්න බැරි කමක් නෑ කියල.