පාසල් නිල ඇඳුම ගලවා ළමාසාරියක් අන්දලා..???
මට මේ කතාව කියන්න හිතුනේ අහම්බෙන් දුටු සිදුවීමක් නිසා. මොකද්ද කියනව නම් නුගේගොඩ හරියෙ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සීල ව්‍යාපාරයක් දැකලා. වෙනදා සුදු ගවුම දනිස්ස වැහෙන්න ලස්සනට සංවරව අඳගෙන ගිය ලමයින් සිල් දවස වැනි සංවරව සිටිය යුතු දවසේ එක් පසකින් ඔන්න මෙන්න විවෘත්ත වන සුලු ඇඳුමක් නාභියද එලියේ දමාගෙන සිටීම අපගේ සංස්කෘතියේ නැවතත් හැරී බැලිය යුතු තැනකි. මෙක ගැන මීට ටිකකට කලින් එලකිරියෙ ඉන්න ශම්මීත් කතා කරල තිබුන මට මතකයි.